counter stats
http://talkstime.com/

ලංකාවේ ශරීයා නීතිය, දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් ! පහරදීමෙන් පසු කත හදිසියේ මියගොස් ඇත

By - Thilina_admin
2017-10-23 15:22:56

පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුව‍ෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර් අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

<<< colombotoday >>>

http://talkstime.com/