counter stats
http://talkstime.com/

කඨින පෙරහැරට මුස්ලිම් පල්ලිය අසලින් ගල්මුල් ප්‍රහාරයක්

By - Thilina_admin
2017-10-23 15:40:22

ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

18 කඨින චීවරය වැඩමවූ පෙරහැර ඉලංගම්වත්ත මුස්ලිම් පල්ලිය අසලින් ගමන් කරමින් තිබියදී එහි වූ මද්රසා (ඉස්ලාම් දහම් පාසල්) පාසලේ ළමුන් විසින් පෙරහැර දෙසට ගල්, ලී කැබලිති දමා ගසමින් බාධා කර තිබෙනවා.

ඒ සමගම එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර, පෙරහැරට සහභාගී වූ පිරිසගේ ඉවසීම හා ස්වාමීන් වහන්සේ මැදිහත්වී නිසා ඇතිවීමට ගිය ගැටුමක් වැළකී ගොස් තිබෙනවා. පසුව විහාරස්ථානය වෙත පැමිණි මද්රසා පාසලේ ලෙබ්බේවරයා සිදුවීම සම්බන්ධයෙන් ස්වාමීන්වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිසගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

http://talkstime.com/