counter stats
http://talkstime.com/

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද?

By - Thilina_admin
2017-10-23 14:09:27

Chathuranga Rajapaksha

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (2017 ඔක්තෝම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී) මට කාගේවත් සල්ලි ඕනේ නෑ හරිද අපේ පරම්පරාවේ අයට රජ කාලේ ඉදන් ඉඩම් තිබිලා තියෙනවා. මගේ භාර්යාවගේ මුත්තට අක්කර 30,000 ක් තිබ්බා බලන්ගොඩ. මගේ ආධිපුරුෂයන්ටත් එහෙ තිබ්බා. අපි දෙන්නා උසාවියේ වැඩ කරලා ලක්ෂ 25 ක් අදායම් බදු ගෙව්වා. අදත් අපිට මිලියන 400 ක් තියෙනවා බැංකු වල. බදු ගෙවපු ඩික්ලෙයාර්ඩ්. අපි තුත්තිරි ගස් අල්ල අල්ල ආපු අය නෙවෙයි

http://talkstime.com/